IMG-20230509-WA0024.jpeg
IMG-20240715-WA0081.jpg
IMG-20240715-WA0076.jpg
IMG-20250630-WA0160.jpg
IMG-20250702-WA0208.jpg

Congratulations

උතුරු මැද පළාත් කලා උලෙළ-2024."කෙටි චිත්‍රපට" තරගාවලියෙන් සම්මාන 7ක් දිනාගැනීමට හැකි වූ ගලෙන්බිඳුනුවැව මධ්‍ය මහා විද්‍යාලයේ චෙනිත බණ්ඩාර , දේශප්‍රිය සර් , මහේෂ් ,අශේන් ශවිදු විසින් නිෂ්පාදනය කරන ලද "යථාර්ථය" කෙටි චිත්‍රපටයට හැකි වූ අතර ඒ වෙනුවෙන් විද්‍යාලයීය හද පිරි සුභාසිංසන!

 

 

The short film "Yatharthaya" produced by Chenitha Bandara, Mahesh, Deshapriya Sir and Ashen Shavidu of Galenbindunuwewa Central College won 7 awards in the "Short Film" competition at the North Central Provincial Arts Festival -2024. Heartfelt congratulations from the college for this!

 

Captioned by - Thivindu Gimal

Designed by - Okanda Nirosh

 

#congratulation

#centralianz

#gbcc